Skip to content

  • Tamil (Sri Lanka)
  • English (United Kingdom)
 

සේවාවන්

01 චර්යාත්මක වෙනසක් කරා සන්නිවේදනය


සෞඛ්‍ය කර්යමණ්ඩලයන්ගේ චර්යාත්මක වෙනසක් කරා සන්නිවේදනය පිළිබඳ ශක්‍යතා ගොඩ නැගීම.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොවන වෙනත් කර්යමණ්ඩලයන්ගේ චර්යාත්මක වෙනසක් කරා සන්නිවේදනය පිළිබඳ ශක්‍යතා ගොඩ නැගීම.


සෞඛ්‍ය සේවකයන්ගේ ජීවන කුසලතා සංවර්ධනය පිළිබඳ ශක්‍යතා ගොඩ නැගීම.

වෙනත් සේවකයන්ගේ ජීවන කුසලතා සංවර්ධනය පිළිබඳ ශක්‍යතා ගොඩ නැගීම.
02 සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප‍්‍රජාව ඒකරාශි කිරීම සහ අන්තර් අංශ්‍රීය කටයුතු
සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප‍්‍රජාව ඒකරාශි කිරීමේ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.



සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප‍්‍රජාව ඒකරාශි කිරීමේ වෙනත් අංශවල සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.



සෞඛ්‍ය සංවර්ධනය සඳහා ප‍්‍රජාව ඒකරාශි කිරීම පිළිබඳ උපදෙස් දීම.



ක්ෂේත්‍රය තුළ හා අන්තර් ක්ෂේත්‍රීය කටයුතු පිළිබඳ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩ නැගීම.
ක්ෂේත්‍රය තුළ හා විවිධ ක්ෂේත්‍රයන්හි කටයුතු පිළිබඳ වෙනත් සේවකයන්ගේ ශක්‍යතා ගොඩ නැගීම.
මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.
මහජන සම්බන්ධතා කටයුතු පිළිබඳ වෙනත් සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.




03 සෞඛ්‍යය නගා සිටුවීම
සෞඛ්‍යය නගා සිටුවීම පිළිබඳ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.
සෞඛ්‍යය නගා සිටුවීම පිළිබඳ විවිධ ක්ෂේත්‍රයන්හි සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.




04 උපදේශනය
උපදේශනය පිළිබඳ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.
උපදේශනය පිළිබඳ වෙනත් සේවකයන්ගේ ශක්‍යතා ගොඩනැගීම.




05 මුඛ සෞඛ්‍යය නගා සිටුවීම


මුඛ සෞඛ්‍යය පිළිබඳ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩ නැගීම.

මුඛ සෞඛ්‍යය පිළිබඳ සන්නිවේදන උපකරණ නිෂ්පාදනය

මුඛ සෞඛ්‍ය පිළිබඳ ප‍්‍රචාරක කටයුතු හැඳින්වීම.







06 සන්නිවේදන උපකරණ නිෂ්පාදනය
ICE නිෂ්පාදනය පිළිබඳ සෞඛ්‍ය සේවකයන්ගේ ශක්‍යතා ගොඩ නැගීම.
සන්නිවේදන උපකරණ නිෂ්පාදනය




07 උද්දේශනය හා මාධ්‍ය කටයුතු
සෞඛ්‍ය කරුණු පිළිබඳ ද උපදෙස් දීම.



නිරන්තර ව ජන මාධ්‍ය හමු පැවැත්වීම.



ප‍්‍රචාරක වැඩ සටහන් නිෂ්පාදනය.



උපදෙස් දීම පිළිබඳ සෞඛ්‍ය කළමනාකරුවන්ගේ ශක්‍යතා ගොඩනැගීම.




08 පුහුණුව, අචේක්ෂණය, ඇගයීම සහ පර්යේෂණ

සෞඛ්‍යය නගා සිටුවීමේ කටයුතු අචේක්ෂණය සදහා ඇගයිම් සිදු කිරීම.

විවිධ ඉලක්ක කණ්ඩායම් චර්යා වෙනස්වීම් පිළිබඳ නිරන්තර පර්යේෂණ පැවැත්වීම.

පුහුණු වැඩ සටහන් සම්බන්ධීකරණය.




09 ප‍්‍රකාශන ඒකකය
නිරන්තරව ප‍්‍රකාශන සම්පාදනය සහමුදුණය.
සාර්ථක වීම් පිළිබඳ ප‍්‍රවෘත්ති වාර්තාගත කිරීම, ප්‍රචාරය කිරීම.




10 ශ‍්‍රව්‍ය දෘශ්‍ය ඒකකය
පුහුණු කටයුතු සහ වෙනත් වැඩ සටහන් සඳහා ශ‍්‍රව්‍ය දෘශ්‍ය සහාය ලබා දීම.

 

ප්‍රධාන මෙනුව