| රාජ්‍ය ප්‍රතිව්‍යූහගත කිරීම |
| මේ වැඩසටහන හරහා ශ්‍රී ලංකා රජය කාර්යශුර, පාරදෘෂ්‍ය, ක්‍රියාශ්‍රීලී හා උසස් තත්ත්වයෙන් යුතු සුවිසල් හා අතුරු අංශ රැගත් රජයක් බවට පත්කෙරේ. මේ අරමුණ යටතේ රජයේ මූලික ව්‍යාප්ත කිරීම හා පොදු කලමනාකරණ පූර්ණ ලෙස ප්‍රතිසංවිධාන සැලසුම් ක්‍රියාත්මකය. පෞද්ගලික අංශය පරිදිම මේ වැඩසටහන ඔස්සේ රජයටද ICT උපක්‍රමික හා නවීන ICT ප්‍රතිපත්ති යටතේ පහත දෑ අත්විදීමට ඉඩ සැලසේ.... |
| වැඩි විස්තර >> |
| තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් |
| ශ්‍රී ලංකාවේ ඕනෑම අන්තයක සිට පුරවැසියන්ට පහසුවෙන් තොරතුරු වෙත, නූතන සන්නිවේදනය වෙත හා ඉලෙක්ට්‍රොනික සේවාවන්ට ප්‍රවේශවීමේ හැකියාවක් ඇති කිරීම, තොරතුරු තාක්ෂණික යටිතළ පහසුකම් වැඩසටහනෙහි ප්‍රධාන කාර්යභාරයයි. අයිසීටී යටිතළ පහසුකම් ව්‍යාපෘතිය රටෙහි සංවර්ධන අරමුණු ඉටුකරන්නේ කෙසේද? යන්න නිතර ඇසෙන ප්‍රශ්ණයකි. මෙයට පිළිතුර අනෙකුත් සංවර්ධනය වන්නාවූ රටවලදී ප්‍රත්‍යක්ෂ ලෙස දැකිය හැකි අතරම පහත කරුණු සංවර්ධනයට සෘජුවම දායක වන බව පැහැදිළි කරගත හැකිය.... |
| වැඩි විස්තර >> |